(තරංග ගුණරත්න)
වැලිගම උඩුකාව පෙදෙසෙහි ඉඩමකට ගලි බවුසර් හළා දමායාම හේතුවෙන් පාරිසරික හානි රැසක් සිදුව ඇතැයි පවසමින් ප්‍රදේශවාසීහු අද(13) විරෝධතාවක යෙදුණහ.
වැලිගම - අකුරැස්ස මාර්ගය අවහිර කරමින් ඔවුහු විරෝධය පළ කළහ.
වැලිපිටිය, උඩුකාව පෞද්ගලික හිමිකරුවකු සතු අක්කර හතක පමණ පාලු ඉඩමකට පෞද්ගලික ආයතනයක් සතු ගලි බවුසර් හළා දමා යන බවත්, මේ හේතුවෙන් ජනතාවට දැඩී පීඩාවක් සිදුව ඇති බවත් ඔවුහු පැවසූහ.
රාජ්‍ය ආයතනවල නිලධාරීන් දැනුවත් කර තිබියදීත් ඒ පිළිබඳව කඩිනම් විසඳුමක් නොලැබීම හේතුවෙන් විරෝධතාව පවත්වන බව ජනතාව කියාසිටියහ.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගලි බවුසර් හැලුවාට වැලිගම ප්‍රදේශවාසීහු වීදි බසිති