IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


ගල් පහර කෑ අය මරුට

(ඩි.ජී.සුගතපාල)

මාතර මැද්දවත්ත ප්‍රදේශයේදි දෙපිරිසක් අතර ඇතිවු ආරවුලකදි හිසට ගල් පහරක් වැදිමෙන් බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කර සිටි තුවාලකරු  මියගිය බව කරපිටිය රෝහල් පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ මාතර මැද්දවත්ත කොස්පැලවත්ත ජනරජ මාවත පදිංචි 36හැවිරිදි පුද්ගලයෙකි.

ඉකුත් 05වනදින කොස්පැලවත්ත ප්‍රදේශයේදි මියගිය සහ තවත් කාන්තාවක්ද සමග පිරිසක් ආරවුලක් ඇතිකරගෙන ඇති අතර එහිදි එම දෙදෙනාගේ හිසට ගල් පහර වැදිමෙන් බරපතල තුවාල ලබා ඇත.

තුවාලකරු සහ තුවාලකාරිය පළමුව මාතර රෝහලටත් පසුවවැඩිදුරප්‍රතිකාර සඳහා තුවාලකරු කරාපිටිය රෝහලටත් මාරුකර එවිමෙන්පසු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙසේ මියගොස් ඇත.

 



අදහස් (0)

ගල් පහර කෑ අය මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 574 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2270 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site