(ජේ. කේ. එල්. චාමින්
ගාලු කොටුපවුර මතින් ඇද වැටීමෙන් පුද්ගලයෙකු මියගොස් ඇතැයි කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ සරත් කුමාර නානායක්කාර නැමති ගොඩකන්ද ප්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි පුද්ගලයෙකි.
මොහු කොටුපවුර මත වාඩිවීමට යාමේදී කොටු පවුර මතින් ලිස්සා ඇදවැටීමෙන් මෙම අනතුරට ලක්ව තිබේ. හමුදා කදවුර පිටුපස කොටුපවුර මතින් මොහු බිමට ඇද වැටී ඇති බව පොලිසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ එම පුද්ගලයා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇති අතර රෝහලේදී ශල්‍යකර්මයකටද යොමු කළද ඔහු මියගොස් ඇතැයි පොලිසිය කියයි.
මියගිය තැනැත්තාගේ හදිසි මරණ පරීක්ෂණය අද (16) කරාපිටිය රෝහලේදී පැවැත්වීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාලු කොටුපවුරින් ඇද වැටී අයෙක් මරුට