ඩබ්ලිව්.ඒ. අසේල
ගලහ දෙල්තොට වත්තේ වතු කම්කරු නිවාස පෙළක අද (30) ඇතිවූ ගින්නකින් නිවාස තුනකට දැඩි අලාභහානි සිදුවී ඇත.
නිවාස වල තිබූ ගෘහභාණ්ඩ ඇදුම් පැලඳුම් ආදි සියල්ලම ගින්නට හසුවී ඇති අතර කිසිවෙකුටත් අනතුරුක් සිදුවී නොමැති බව පොලිසිය කියයි.
ගලහ පොලීසිය හා ප්‍රදේශවාසින් එක්ව ගින්න නිවා දැමූ අතර ඉතා අබලන් තත්ත්වයේ පැවති මෙම නිවාස පේළිය පිළිබදව බලදාරීන් දැනුවත් කළද කිසිවෙකුත් විසදුමක් ලබා නොදුන් බව නිවාස වල ජීවත්වන කම්කරු ජනතාව කීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගලහ දෙල්තොට වතු නිවාස පෙළක ගින්නක්