IMG-LOGO

2025 සැප්තැම්බර් මස 20 වන සෙනසුරාදා


ගාලවත්ත කොට්ඨාසයට මන්ත්‍රී ධුර තුනක්

(මොහොමඩ් ආසික්)
 
මහනුවර මහ නගර සභාවට අයත් කටුගස්තොට  ගාලවත්ත කොට්ඨාසය සඳහා මෙවර  පැවැති නගර සභා මැතිවරණයෙන්  මන්ත්‍රිවරුන්  දෙදෙනෙකු සහ  එක් මන්ත්‍රීවරියක් ඇතුළුව මන්ත්‍රී ධූර තුනක් හිමිව තිබේ.
 
මහනුවර මහ නගර සභාව නියෝජනය කරමින්  දීර්ඝ කාලයක් මෙම කොට්ඨාසයට මන්ත්‍රීවරයකු නොමැතිව සිටි බවත් ඒ අඩුව පුරවමින්  මෙවර මන්ත්‍රී ධූර තුනක්ම කොට්ඨාසයට හිමිව ඇති බවත් ප්‍රදේශවාසීහූ කියති.
 
මෙලෙස පත්ව ඇති මන්ත්‍රීවරුන් දෙදෙනාත් මන්ත්‍රීවරියත් එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන අතර බහු මන්ත්‍රී කොට්ඨාසයක් බැවින් ඡන්දයෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙකුත්, අතිරේක ලැයිස්තුවෙන් එක් මන්ත්‍රීවරියකුත් පත්ව සිටිති.
 



අදහස් (0)

ගාලවත්ත කොට්ඨාසයට මන්ත්‍රී ධුර තුනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31609 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14000 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11091 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 170 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1100 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site