(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රාථමික සෞඛ්‍ය සේවාව වැඩි දියුණු කිරීමේ විශේෂ ව්‍යාපෘතිය යටතේ ලබන වසර තුළ අහංගම, අම්බලන්ගොඩ, කරන්දෙනිය, බද්දෙගම සහ බටපොල යන ප්‍රාදේශීය රෝහල්හි රෝහල් සත්කාර සේවා ලබාගන්නා රෝගීන්ට අවශ්‍ය උපරිම පහසුකම් සහ කඩිනම් සුහදශිලි සේවාලබාදීම සඳහා ඊට ගැලපෙන අයුරින් නවීකරණය කිරීම සිදුකරන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසයි.
දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා පවසන්නේ ඊට අමතරව වසර 2020 – 2025 කාලය වන විට මෙම ව්‍යාපෘතිය තුළින් ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය රෝහල් 20 ක සහ ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර ඒකක 24 ක් තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර එමගින් එම සෞඛ්‍ය ආයතන වැඩි දියුණු කිරීමට සැලසුම් කර තිබෙන බවයි.
මෙම සෞඛ්‍ය ආයතනයන්හි බාහිර රෝගී අංශ රෝගීන්ට ප්‍රිය මනාප හා ගුණාත්මක සේවාවක් සැලසෙන පරිදි වැඩි දියුණු කිරීම,හතිය වැනි ස්වසන රෝග උත්සන්න වීම, රිය අනතුරු ඇතුළු හදිසි රෝගාබාධ සඳහා ප්‍රතිකාර කිරීමට හදිසි ප්‍රතිකාර ඒකක සංවර්ධනය, රසායනාගාර සේවා වැඩිදියුණු කිරීම සිදු කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
308
1
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගාල්ලේ ප්‍රාථමික රෝහල් නවීකරණයට පියවර