IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගාල්ලේ තේ වගාව අවදානමක

තේ වගාවට වැළඳෙන වටපණු රෝගය  ගාල්ල දිස්ත්‍රික්කයේද පැතිර යාමේ අවදානමක් මතුව ඇතැයි කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ ගාල්ල ප්‍රාදේශිය කළමනාකාර ඊ.ආර් .එස්.ගුණවර්ධන මහතා පැවසිය.

ඔහු එසේ කීවේ වැවිලි කර්මාන්ත අමාත්‍යංශය   ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇති ‘වැවිලි සවිය‘ වැඩසටහන සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිම සඳහා ගාලු කොටුවේ කුඩා තේ වතු සංවර්ධන අධිකාරි කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවේදිය.

 “තේ වගාවට වැළදෙන වටපණු රෝගය මේවනවිට බලංගොඩ ප්‍රදේශයේ සීග්‍රයෙන් පැතිර යනවා.ගාල්ල දිස්ත්‍රික්කයට තවම එතරම් බලපෑමක් නොතිබුණත් මේ වනවිට නෙළුව ප්‍රදේශයෙන් මෙම රෝගය හඳුනාගෙන තිබෙනවා.තේ ගස්වල ඇටමල් හැදී ගස විනාශ විම රෝග ලක්ෂණයි. මේ රෝගය මර්ධනය කිරිම  සඳහා තේ පර්යේෂණායතනය පියවර ගෙන තිබෙනවා.

තේ පැල තවාන් සඳහා යොදා ගන්නා පස් ධුමායනය කිරිමට පියවර ගෙන තිබෙන නිසා අනුමත කරන ලද තවාන්වලින් පමණක් පැළ ලබා ගන්නා ලෙස අපි ඉඩම් හිමියන්ගෙන් ඉල්ලා සිටිනවා.“



අදහස් (0)

ගාල්ලේ තේ වගාව අවදානමක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 678 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2344 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1727 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site