IMG-LOGO

2025 සැප්තැම්බර් මස 22 වන සඳුදා


ගාල්ල තැපැල් කාර්යාලයෙන් බෙහෙත් නිවසටම

(රවී ලියනගේ)                  

කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින සායන වලින් ඖෂධ ලබා ගන්නා රෝගීන් සඳහා අදාල ඖෂධ තැපෑල හරහා නිවෙස්වලටම ගොස් ලබා දීමේ වැඩපිළිවෙළ අද (31) ආරම්භ කළ බව ගාල්ල ප්‍රාදේශීය තැපැල් අධිකාරී චමිල් වික්‍රමාරච්චි මහතා පැවසීය.

මේ යටතේ වට්ස්ඇප් හෝ ඉමෝ හරහා රාජ්‍ය ඔසුසල වෙත ලබාදෙන ලද ඖෂධ  වට්ටෝරු තැපෑල හරහා නිවෙස්වලටම ලබාදීමට නියමිතය.ඒ සඳහා ඔසුසල් වට්ටෝරුවලට පමණක් රුපියල් 75 ක පමණ මුදලක් අයකෙරේ.

ඒ අනුව ගාල්ල ඔසුසලෙන් සහ ගාල්ල කරාපිටිය රෝහලෙන් භාරදෙන ලද ඖෂධ නිවෙස්වලටම ලබාදීමට ගාල්ල තැපැල් කාර්යාලයේ සේවකයින් අද පියවර ගෙන තිබුණි.

 

 



අදහස් (0)

ගාල්ල තැපැල් කාර්යාලයෙන් බෙහෙත් නිවසටම

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31769 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14227 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11146 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 214 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 320 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site