IMG-LOGO

ගාල්ලේ අන්තර්ජාතික පාසලක දෙමාපියෝ විරෝධතාවක

(අමල් වික්‍රමරත්න)

ගාල්ල ද ඉන්ටනැෂනල්  පෞද්ගලික විදුහලේ දෙමාපියන් පිරිසක් අද සිය විදුහලේ විදුහපතිවරයා ඉවත්කිරීම සහ සිසුන්ගේ ආරක්ෂාවට ගොඩනැගිලි පිළිසකර කිරීම් ඇතුළු කිසිවකට ඉහළ පාලන අධිකාරිය අවධානය යොමු නොකිරීම නිසා ඊට විරෝධය පල කරමින් විදුහල ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුහ.

ඔවුන් පවසන්නේ තමනට රජයේ පාසලකට ඇතුළත්වීමට පහසුකම් ලබාදී නැති රජය  තම මුදල් වියදම් කරමින් පුද්ගලික අධ්‍යාපන ආයතන වලට ඇතුළත් කලත් තම දරුවන් ඉගෙනුම ලබන පුද්ගලික අධ්‍යාපන  ආයතන පිළිබඳව නියාමනය විධිමත් කළ යුතු බවයි.



අදහස් (3)

ගාල්ලේ අන්තර්ජාතික පාසලක දෙමාපියෝ විරෝධතාවක

දිමුත් Tuesday, 20 June 2017 04:50 AM

අධ්‍යාපන ඇමති මේවාට වගකියන්නැතුව ඇති

:       0       0

sam Tuesday, 20 June 2017 07:16 AM

ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙකට විරුද්ධව ලෝකල් උද්ඝෝෂණ කරලා වැඩක් තියනවැයි? උද්ඝෝෂනයත් ඉන්ටනැෂනල් එකක් වුනානම් ඔන්න විසඳුමක් ලැබේවි .

:       0       0

Anti parents association for the informal parent association. Tuesday, 20 June 2017 09:33 AM

මෙම සිදුවීම ඇති වුයේ විදුහල තුලය. දෙමව්පියන් පාසල තුලට බලෙන් කඩ වැදී කාර්යාල බලෙන් වසා කඩාකප්පල්කාරී කලහකාරී ලෙස හැසිරී තර්ජනයෙන් ළමුන්ගෙන් හා ගුරුවරුන්ගෙන් අත්සන් ලබාගෙන විදුහල්පති නැවත පාසලට ගත්තා. විදුහල්පතිගේ චර්යාවේ ගැටලුවේ ප්‍රතිපල ලැබෙනු ඇති බවට අපගේ තද විශ්වාසයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 168 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 483 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 72 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site