IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගල්ලවත්තේ සිමෙන්ති කම්හල එපා අවට ගම්වාසීහු පාරට බසිති

ජාඇළ ඒකල ගල්ලවත්තේ ඉදිකරන සිමෙන්ති කම්හලට විරෝධය පා ප්‍රදේශවාසීහු අද (24) ඒකල පොළ හන්දියේදී උද්ඝෝෂණයක් කළහ.  ජාඇළ, ඒකල, තුඩැල්ල, සීදූව, රද්දොළුව, කොටුගොඩ ආදී ප්‍රදේශවල විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්ව සිටියහ. පරිසර සංවිධාන රැසක ද සහය මීට ලැබිණි. මෙම කම්හල හේතුවෙන් සිමෙන්ති දූවිලි වායුගෝලයට එක්වීමෙන් පිළිකා, ඇතුළු බෝවන රෝග රැසක් ඇතිවීමේ අවධානමක් ඇතැයි ද ගහකොළ, ජලය සහ පරිසරයට ද අහිතකර බව ද උද්ඝෝෂකයෝ පැවැසූහ.



අදහස් (1)

ගල්ලවත්තේ සිමෙන්ති කම්හල එපා අවට ගම්වාසීහු පාරට බසිති

chandra weerasingha Monday, 03 July 2017 09:10 PM

එකත් එකට මේ ව්‍යාපෘතියෙන් කොමිස් ලබන දේශපාලකයෙක් පිටිපස්සෙන් ඇති!! චන්ද්‍ර

:       16       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 695 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2366 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1734 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site