(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
ජනාධිපති මැතිවරණය ප්‍රකාශයට පත් කළ දින සිට අද (29) පස්වරුව වනවිට ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට පැමිණිලි 74 ක් ලැබී ඇතැයි එම කාර්යාලය කියයි.
මෙයින් ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වූ පැමිණිල්ල හික්කඩුවෙන් වාර්තා වී තිබූ අතර වැඩිම මැතිවරණ නීති උල්ලංඝනය වීම් සම්බන්ධයෙන් වූ පැමිණිලි ලැබී ඇත්තේ බෝපෙ පෝද්දල සහ බද්දේගම ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයන්ගෙන් බවද ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් අතරින් නීති විරෝධි අයුරින් පෝස්ටර්, කටවුට් ප්‍රදර්ශනය කිරීම් යනාදිය කැපී පෙනෙන බව ද මැතිවරණ කළමනාකාරණ මධ්‍යස්ථානයේ ප්‍රකාශකයා කීය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 74 ක්