IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගලබොඩ ඇලේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුට

(රංජිත් රාජපක්ෂ)       

නාවලපිටිය ,  ඉඟුරුඔය මාපකන්ද ප්‍රදේශය හරහා මහවැලි ගඟට ජලය ගලා බසින ප්‍රධාන අතුශාඛාවක් වන ගලබොඩ ඇළේ දිය නෑමට ගිය තරුණයන් දෙදෙනෙක්  දියේ ගිලී මියගිය  ඇති බව නාවලපිටිය පොලිසිය පවසයි.

මෙසේ මිය ගොස් ඇත්තේ හැටන්හිජිරාපුර ප්‍රදේශයේ පදිංචි අබ්දුල් රහුමාන් (13) හැවිරිදි අයෙකු සහ මොහොමඩ් මුත්තාර් (42) නැමැති අයෙකි.

ජිවිතක්ෂයට පත් වු තරුණයන්  දෙදෙනා ඥාති පිරිසක් සමග ගලබොඩ ඇළේ දිය නෑමට ගොස් ඇති අතර, එහිදී තරුණයන් තිදෙනෙක් ජලයේ ගිලි ඇති අතර ඉන් එක් තරුණයෙක් බේරා ගැනිමට ඔහුන්ගේ ඥාතින් සමත් වී තිබේ.

අද (22) උදැසන 9 ට පමණ මෙම අනතුර සිදු වි ඇති අතර මිය ගිය තරුණයන්ගේ සිරුරු එම ඇළේ තිබී නාවලපිටිය පොලිසියේ නිලධාරින් සහ ප්‍රදේශවාසින් එක් ව ගොඩගෙන නාවලපිටිය මූලික රෝහලේ මෘත ශරිරාගරයේ තැන්පත් කර ඇත.

ජිවිතක්ෂයට පත් තරුණයන් දෙදෙනා සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරික්ෂණ පවත්වයි.

 



අදහස් (0)

ගලබොඩ ඇලේ දිය නෑමට ගිය දෙදෙනෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site