(ප්‍රියානි මංගලිකා)
ගල්ගමුව දිවුල්ලෑව ප්‍රදේශයේ කැලයක් අසල තිබී ඇතෙකුගේ මළ සිරුරක් අද (28) සොයාගත් බව නිකවැරටිය වනජීවි කාර්යාලය සඳහන් කළේය.
මියගිය අලියාගේ වයස අවුරුදු 40ත් 45ත් අතර වන බවත් අලියාගේ මරණය වෙඩි වැදීමකින් සිදු වූවක්ද වෙනත් හේතුවකින් සිදු වූවක්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බවත් නිකවැරටිය වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු පැවසීය.
නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය විසින් අලියාගේ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගල්ගමුවේ කැලෑවක අලියකුගේ සිරුරක්