කුෂාන් ජයවර්ධන
ගල්කිරියාගම රණව ප‍්‍රදේශයේ නිවසක් තුළ තිබී රූපලාවන්‍ය ශීල්පිනියකගේ සිරුරක් ගල්කිරියාගම පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මිය ගොස් ඇත්තේ ගල්කිරියාගම රණව ප‍්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 29 ක් වන මද්දුමගේ අනූපිකා ධනංජනී නමැති එක්දරු මවකි. මිය ගිය තැනැත්තිය මෑතක සිට රණව ප‍්‍රදේශයේ රූපලාවණ්‍යාගාරයක් පවත්වාගෙන ගොස් ඇත.
ගල්කිරියාගම පොලිස් ස්ථානයට ලද තොරතුරක් සිරුර සොයාගෙන තිබේ.
සිරුර සම්බන්ධයෙන් වූ මහේස්ත‍්‍රාත් පරීක්ෂණය කැකිරාව වැඩබලන මහේස්ත‍්‍රාත් පවිත‍්‍රා මනෝරි එදිරිසිංහ මහත්මිය විසින් අද (29) දහවල් පවත්වනු ලැබුවාය.
එහිදී මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට ලබාදුන් නියෝග අනුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා එම සිරුර අනුරාධපුර මහ රෝහලේ අධීකරණ වෛද්‍ය නිලධාරීවරයා වෙත යොමු කිරීමට පොලිසිය කටයුතු කර තිබිණ.
2025 දෙසැම්බර් මස 18
404
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
233
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කිරියාගමින් රූපලාවන්‍ය ශිල්පිනියකගේ මළ සිරුරක්