(කීර්ති ප්‍රනාන්දු)
මිනුවන්ගොඩ ඇතුළු ප්‍රදේශ ගණනාවකම ඉතා සංවිධානාත්මකව හෙරොයින් මත්කුඩු විකිණීමේ නිරතව සිටි ගල්කන්දේ කුඩු දෝණි නැමති කාන්තාව සහ ඇය සමඟ සිටි පිරිමි අයෙකු හොරෝයින් මිලිග්‍රෑම් 4800ක් සමඟ නිල්පනාගොඩ ප්‍රදේශයේ ලැගුම්හළක දී අද (26) මිනුවන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසිය ලද තොරතුරකට අනුව අදාළ වැටලීම සිදු කර සැකකාර කුඩු දොණි නැමති කාන්තාව හා ඇය සමඟ සිටි පිරිමි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කිරීමේදී ඔවුන් දෙදෙනාගේ ශරීරයේ පුරා කුඩු පැකට් සඟවාගෙන සිටියදී පොලිසියට සොයා ගැනීමට හැකි වී තිබිණි.
කුඩු දෝණි නැමති මෙම කාන්තාවකගේ සැමියා ද මීට මාස කීපයකට පෙර හෙරෝයින් විකිණීමේ චෝදනාවට බන්ධනාගාර ගත කර ඇති බව පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගල්කන්දේ කුඩු දෝණි අත්අඩංගුවට