(ජේ.කේ.එල් චාමින්ද සහ දමිත් සදරුවන්)
බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ තුවක්කුවක් සහ ඒ සඳහා යෙදිය හැකි බෝර 12 ජිව උණඩ දෙකක් ළඟ තබාගෙන සිටි 21 හැවිරිදි තරුණයකු අද අලුයම (19) උමන්දොල නාකියදෙණිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව යක්කලමුල්ල පොලිසිය කියයි.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව මොහුගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කිරිමෙන් පසු සඟවා තිබියදී මෙකී ගල්කටස් වර්ගයේ තුවක්කුව හා ජීව උණ්ඩ දෙක සැකකරු විසින් ලබාදුන් බව පොලිසිය කියයි.
අත්අඩංගුවට පත් තරුණයා උමන්දොළ ප්‍රදේශයේ පදිංචි කුරුදු තලන අයෙකු වේ.
මීට වසර හත අටකට පමණ ඉහතදී මොහුට වෙනත් පුද්ගලයකු විසින් මෙම ගල්කටස් වර්ගයේ තුවක්කුව ලබා දී ඇති බවද පොලිසිය කියයි. එම පුද්ගලයා මේ වනවිට මිය ගොස් ඇති බවද පොලිසිය කියයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගල්කටස් තුවක්කුවක් සමඟ අයෙක් අත්අඩංගුවට