IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ගුරු හිඟයට පිළියම් ඉල්ලා සිසුහු - දෙමාපියෝ විරෝධතාවක

(ක.ග කරුණාරත්න)

පොළොන්නරුව සුංගාවිල මුස්ලිම් මහා විද්‍යාලයේ දැනට දීර්ග කාලයක සිට පවතින ගුරු හිඟයට විසඳුම් ඉල්ලමින් හා විද්‍යාලයට අවශ්‍ය ශ්‍රේණිධාරී විදුහල්පතිවරුන් ඉල්ලා එම විද්‍යාලයේ සිසු සිසුවියන් හා දෙමාපියන් පිරිසක් අද(04) පොළොන්නරුව - සෝමාවති මාර්ගයේ විද්‍යාලය ඉදිරිපිට විරෝධතාවක් නිරත වූහ.

අධ්‍යාපන බලධාරීන් පැමිණ තමන්ට සාධාරණ විසඳුමක් ලබාදෙන තුරු මෙලෙස විරෝධතාවයේ නිරත වෙන බව විරෝධතාකරුවො කියති.
ඉකුත් 02 වැනි දා සිට එම පාසලේ ශිෂ්‍යයෝ පාසලට නොපැමිණ පන්ති වර්ජනයක යෙදී සිටියහ.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් රැසක මෙලෙස දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟයක් පවතින බවත් උතුරු මැද පළාතේම පාසල් සඳහා දෙමළ මාධ්‍ය ගුරුවරුන් හිඟයැයි ද පොළොන්නරුව කලාප අධ්‍යක්ෂ ප්‍රසාද් ජයවර්ධන පවසයි.

ලබන ජූනි මාසයේදී උපාධිධාරීන් ගුරුවරුන් පිරිසක් බඳවා ගැනීමට නියමිතව තිබෙන නිසා ඒ වන විට මෙම ගුරු පුරප්පාඩු කිසියම් ප්‍රමාණයක් හෝ පියවීමට හැකි වෙතියි විශ්වාස කරන බව ඒ මහතා කියයි.



අදහස් (1)

ගුරු හිඟයට පිළියම් ඉල්ලා සිසුහු - දෙමාපියෝ විරෝධතාවක

සඳුන් Saturday, 06 May 2017 05:03 PM

අරාබියට ගියා නම් ඉවරයි.

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 687 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2358 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site