IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගුරුවරුන් ඉල්ලා බිබිලේ පාසලක විරෝධතාවක්

( ඩී.කේ.රත්න)
බිබිල, ඉලූක්කැපූතැන්න කණිටු විදුහලට පාසල් ගුරුවරුන් ලබාදෙන ලෙස ඉල්ලමින් එම මව්පියවරු  අද (29)  බිබිල කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිටදී උද්ඝෝෂණයක නිරත වූහ.
 
කාලයක සිට මෙම විදුහලට දැඩි ගුරු හිගයක් පවතින අතර අධ්‍යාපන බලධාරීන් විසින් මෙම පාසලට මෙතෙක් ගුරුවරුන් ලබාදීමට කටයුතු නොකිරීම නිසා මෙම උද්ඝෝෂණය පැවත්විය.
 
පසුව දහවල් 1.00 ට පමණ බිබිල කලාප අධ්‍යාපන අධක්ෂ ෂරීනා බෙගන් මහත්මිය විසින් මෙම විදුහල සදහා ගුරුවරුන් දෙදෙනෙකු ලබාදීමට කටයුතු කරන බවට පොරොන්දුවීමත් මත මෙම උද්ඝෝෂණය නතර විය.



අදහස් (1)

ගුරුවරුන් ඉල්ලා බිබිලේ පාසලක විරෝධතාවක්

දිමුත් Wednesday, 29 May 2019 10:35 AM

මේක ළගම පාසල හොදම පාසලක් නෙමෙයිද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 13 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 815 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 594 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site