IMG-LOGO

2025 නොවැම්බර් මස 16 වන ඉරිදා


ගර්භණී මාතාවනුත් පීසීආර් පරීක්ෂණයට

බිමල් ශ්‍යාමන් ජයසිංහ 

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් බල ප්‍රදේශයේ සේවා වසම් දෙකෙහි පදිංචි  සති 38 ඉක්මවූ ගර්භනී  මාතාවන් 15  දෙනෙකු  අද (24) දින පීසීආර්  පරීක්ෂණයට ලක්කළ බව  කළුතර දිස්ත්‍රික් කොවිඩ් 19 සම්බන්ධිකාරක කලුතර මහා රෝහලේ වෛද්‍ය  ක්‍රිශාන් හිරිමුතුගොඩ මහතා පැවසීය .
     
මේ වන විට චීන කොටුව ,අත්තරගම,කරදගොඩ ,පන්නිල හා අබේපිටිය ග්‍රාම සේවා වසම් 5 හුදකලා කර ඇති අතර සති 38 ඉක්මවූ මෙම ගර්භනී මාතාවන් චීන කොටුව හා පන්නිල පදිංචි කාරියන් බව වෛද්‍ය වරයා කීය.

පීසීආර් පරීක්ෂණයට භාජනය කළ එම තැනැත්තියන් දරු ප්‍රසූතිය සදහා කලුතර මහා රෝහලට යොමු කරන තෙක් බේරුවල මූලික රෝහලේ නේවාසික පහසුකම් සපයා ආහාර පාන ඇතුළු අනෙකුත් සියලුම අවශ්‍යතා රෝහල මගින් සිදු කෙරුණු ඇතැයි ද එකී කාලය තුළ අවම වශයෙන් සැමියන්ට හෝ ඔවුන් බැලීමට අවස්ථාවක් නෙදෙන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
 



අදහස් (0)

ගර්භණී මාතාවනුත් පීසීආර් පරීක්ෂණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 799 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2450 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1768 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site