(දිනේෂ් උපේන්ද්‍ර)
ගිරිඋල්ල කලාපයට අයත් පන්නල අයි එම් ආර් එ ඊරියගොල්ල මහා විද්‍යාලය සෙසු විද්‍යාල සමඟ සැසදීමේදී දැඩි අනාරක්‍ෂිත තත්වයක් ඇතැයි චෝදනා කරමින් මව්පියවරු අද (28) නිහඬ විරෝධතාවක නිරතවූහ.
අක්කර 900ක් පමණ සුවිසල් රක්‍ෂිතයකට මායිම්ව ඇතැයි පැවසෙන විදුහල රක්‍ෂිතයෙන් වෙන්වන ආකාරයේ කිසිදු ආරක්‍ෂිත වැටක් හෝ නොමැති බැව් පවසමින් මව්පියවරු පිරිසක් විදුහල ඉදිරිපිට විරෝධතා පුවරුද ප‍්‍රදර්ශනය කරමින් නිහඬ විරෝධතාවයේ නිරතවූහ.
සිසු දරුවන්ට ටැබ් ලබාදීම තම පාසලේ දරුවන් වෙනුවෙන් අවශ්‍ය නොවන බව පැවසූ දෙමාපියන් අධ්‍යාපන බලධරයින්ට පැවසුවේ තම දරුවන්ගේ සුරක්‍ෂිතතාවය වෙනුවට කංකානියමුල්ල රක්‍ෂිතය වටා පාසලට පැමිණීමට නොහැකි පරිද්දෙන් ආරක්‍ෂිත වැටක් හෝ තාප්පයක් ඉදිකරදෙන ලෙසයි.

2025 දෙසැම්බර් මස 16
43
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
838
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
607
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගිරිඋල්ලේ පාසලක් අනාරක්ෂිත යැයි මව්පිය විරෝධතාවක්