IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ගයන්ත සිමෙන්ති බෙදයි

අඩු ආදායම් ලාභී නිවාස 25000ක් වෙත කපරාරු තවරා නොමැති බිත්ති කපරාරු තැවරීම සදහා සිමෙන්ති බෙදාදීම ජාතික වැඩසටහන අනුව ඇල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම් ලාභී පවුල් 96ක් වෙත සිමෙන්ති මුට්ට 960ක් බෙදාදීම පසුගියදා ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදුවිය.

එදිනම මෙම වැඩසටහනේ බෙන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි අඩු ආදායම් ලාභිය පවුල් වෙත සිමෙන්ති බෙදාදීමද සිදුවිණි. එම අවස්ථාව සදහා පළාත් මන්ත්‍රී ජයසිරි නානායක්කාර මහතා ඇතුලු පිරිසක් එක්වූහ. මෙහිදී අඩු ආදායම් ලාභිය පවුලක් වෙත සිමෙන්ති මුට්ට 10ක් බැගින් හිමිවූ අතර මෙම වැඩසටහන ජාතික වැඩසටහනක් ලෙස නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඇමති සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පනාවකට අනුවය.

12583808_1020820161267623274_n 12625849_10208674412016126502_n 12647685_1020867420161269320_n



අදහස් (0)

ගයන්ත සිමෙන්ති බෙදයි

දිල්ශාන් Friday, 29 January 2016 12:05 PM

ඡන්දයක් ළඟද?(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 576 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2272 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site