(රෝවන් පෙරේරා)
සැමට සෙවන ගම් උදාව 173 වන ආදර්ශ ගම්මානය පුත්තලම දිස්ත්‍රික්කයේ ආණමඩුව කොට්ටුකච්චිය ප්‍රදේශයේදී අද (03) ජනතා අයිතියට පත් කෙරිණි.
රන්සේලගම නමින් ඉදිවූ ගම්මානයේ නිවාස 28කින් සමන්විතව ඇත.
ඉදිකිරීම් සහා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අතර ආණමඩුව ආසන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර, පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා , ප්‍රදේශීය දේශපාලාඥයින් සහා පුත්තලම දිස්ත්‍රික් ලේකම් එන්.එච්.එම් චිත්‍රාන්නද මහතා ඇතුලු රාජ්‍ය නිලධාරින් රැසක් සහභාගී වූහ.


2025 දෙසැම්බර් මස 18
203
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
166
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම් උදාව 173 වන ගම්මානය ජනතා අයිතියට
chandima Sunday, 03 March 2019 08:10 PM
කුකුල් කූඩු වගේ ගෙවල් කුඩා බිම් කොටස් වල ගහලා භුමිය කැලි කඩනවට වඩා, භූමිය ඇති තරම් තිබුනත් එව්වා ඉතිරිකරගෙන ඉඳිකිරීම් කරන රටවල් ආදර්ශයට අරගෙන එක කොනක අංග සම්පුර්ණ පුට්ටු නිවාස ඉඳි කරලා ඉතිරි භුමියේ වගාවන්, කර්මාන්ත, පොදු මධ්‍යස්ථාන, වගේ දේවල් ඉදිකරානම්? මොකද රටේ ඉඩම් වැඩි වෙන්නේ නැහැනේ ජනගහනය වැඩි වුනාට. ගුගල් සිතියමට ගිහින් අහසින් බලපුවම දැනටම ලංකාවේ ප්‍රධාන නගර පෙනෙන්නේ ගස්කොලන් නැති ගොඩනැගිලි පමණක් ඇති ප්‍රදේශ ලෙසයි.
Nalaka Monday, 04 March 2019 06:56 AM
පෙට්ටි වගේ ගෙවල් හදලා බොරු සෝබන දානවට වඩා හොද නැද්ද පුළුවන් මිනිහෙක්ට ණයක් වෙලා හරි තමන්ගේ අබිමතය පරිදි ගෙයක් හදාගන්න නිවසක් සැදීමට අවශ්‍ය අමුද්‍රව්‍ය අඩු කරන එක.මේ හදන ගෙවල් වල ලස්සනක්වත් අද කාලෙට ගැලපෙන පහසුකමක්වත් තියනවද .නිකන් මිනිස්සු අන්දනවා.