(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලෙහි අද (18) පැවති වෛද්‍යවරුන්ගේ වර්ජනය අතරතුර රජයේ වෛද්‍ය සංගමයේ වෛද්‍යවරුන් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා රෝහල් පරිශ්‍රය තුළදී උද්ඝෝෂණයක නිරතවුහ.
මාධ්‍ය සාකච්ඡාවේ දී රජයේ වෛද්‍ය සංගමයේ ගම්පහ රෝහල් ශාඛාවේ ලේකම් ලක්මාල් රූපරත්න මහතා සඳහන් මෙසේ පැවසීය.
'වෛද්‍ය වර්ජනය හේතුවෙන් රෝගීන්ට වන අපහසුතාවය ගැන කණගාටුව පළ කරන අතර රෝහලෙහි පවතින පරිපාලනමය ගැටලුව විසඳා ගැනීම පිණිස වර්ජනයකට යාමට සිදුවු බවත් සිය ඉල්ලීම වන දැනට රෝහලෙහි වැඩ බලන අධ්‍යක්ෂවරයා පරිපාලනය ඇද වැටෙන තත්ත්වයට කටයුතු කරමින් සිටින නිසා වෛද්‍ය සංගමය හරහා සෞඛ්‍ය ලේකම්වරයා සහ පළාත් සෞඛ්‍ය ලේකවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කීරීම මත වෙනත් අධ්‍යක්ෂවරයකු පත් කළද එම වෛද්‍යවරයාට රාජකාරීන් බාර නොදීම සහ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා මැදිහත් වීමෙන් ව්‍යාකූල තත්ත්වයක් උදාවු බවත් මෙහි වගකීම ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා විසින් බාර ගතයුතු බවත්ය.'


2025 දෙසැම්බර් මස 18
434
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
245
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගම්පහ රෝහලේ වෛද්‍යවරු උද්ඝෝෂණයක
rohana Wednesday, 18 July 2018 03:56 PM
දොස්තරලට වර්ජන කරන්න අයිතියක් නැත. මොකද ඔවුන් කරන්නේ රැකියාවක් සේවාවක් ඒ වෙනුවට ඔවුන් වැටුපක් ලබන්නේ නැත. ලබන්නේ දීමනාවක්. ඒ යුරෝපයේ රටවල් වල දොස්තරලා නමුත් මේ අපේ සල්ලි වලින් ඉගෙනගත් අපේ දොස්තරලා.