IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගම්පහ පොල් අස්සැවැන්න වැඩි කරන්න නොමිලේ පැල

( ගම්පහ තිලකරත්න දිසානායක.)
පොල් වගාව වැඩි දියුනු කිරීම පිනිස පොල් වගා කිරීමේ මණ්ඩලය මගින් වගා සහනාධාරයක් ලෙස නොමිලයේ පොල් පැල ලබා දීමේ වැඩ සටහනක් අරඹා ඇති අතර මේ යටතේ ගම්පහ දිස්ත්‍රික්කය තුල පොල් පැල 87000 ක් මෙම වසරේදී වගා කිරීමේ ඉලක්කයක් පවතින බව එම මණ්ඩලයේ ගම්පහ දිස්ත්‍රික් කාර්යාලය සදහන් කරයි.
මෙම වැඩ පිළිවෙල යටතේ අක්කර 1/4 ප්‍රමාණයේ සිට අක්කර 10 දක්වා නව වගාව. නැවත වගාව සහ යටි වගාව සදහා නොමිලයේ පොල් පැල ලබා දීම සිදු කෙරෙන බවත් මෙහිදී අක්කරයකට පැල 64 ක් ලබා දෙන බවත් එම දිස්ත්‍රික් කාර්යාලයේ ප්‍රකාශයෙකු පැවසීය.



අදහස් (0)

ගම්පහ පොල් අස්සැවැන්න වැඩි කරන්න නොමිලේ පැල

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31374 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13608 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11017 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 132 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1032 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site