IMG-LOGO

2025 සැප්තැම්බර් මස 24 වන බදාදා


ගම්පහ අධ්‍යාපන කලාපයේ ගුරුවරු පිරිසක් නිහඬ විරෝධතාවයක

(තිලකරත්න දිසානායක.)

සිසු දරුවන් යහ මගට ගැනීමට ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් සද්භාවයෙන් කටයුතු කිරීමේදී ගුරුවරුන්ට  සහ විදුහල්පතිවරුන්ට ආරක්ෂාව සැලසීමට අසමත් අධ්‍යාපන බලධාරීන්ට විරෝධය දැක්වා ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිටදී ගම්පහ අධ්‍යාපන කලාපයේ ගුරුවරු පිරිසක් අද (13) නිහඬ විරෝධතාවයක නිරත වුහ.

ගම්පහ අධ්‍යාපන කලාපයෙහි ගුරුවරු සහ විදුහල්පතිවරු පිරිසක් මෙම විරෝධතාවයට එක්ව සිටි අතර මෙහිදී එම සංගමයේ ගම්පහ කලාප ලේකම් බී.ජී.එන්.ප්‍රියන්ත මහතා පවසා සිටියේ පාසල් තුළට මත්ද්‍රව්‍ය පිවිසීම වැනි සිදුවීම් පවතින බවත් ඒවා මැඩපැවැත්වීමට විනය ක්‍රියාමාර්ග ගැනීම පවා මේ වනවිට ප්‍රශ්ණකාරී තත්ත්වයක් වී ඇති බවත්ය.  



අදහස් (0)

ගම්පහ අධ්‍යාපන කලාපයේ ගුරුවරු පිරිසක් නිහඬ විරෝධතාවයක

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 32116 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14586 10



මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 47 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 314 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1257 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site