(එච් .චන්දන)
ඌරියාව- අන්දරවැව ප්‍රදේශයේ ජන ජීවිතයට තර්ජනයක් වූ විශාල ගැබ්බර කිඹුලියක අල්ලා ගත් බව පුත්තලම වනජීවී පාලන ඒකකය පවසයි.
අන්දරවැවේ ජලය බීමට පැමිණෙන සුනඛයින්, කුකුලන් විශාල ප්‍රමාණයක් මෙම කිඹුලිය ගොදුරු කරගෙන ඇති අතර වැවේ දිය නෑමට පැමිණි කුඩා දරුවකු ද බේරී ඇත්තේ අනු නමයෙන් බව ගම්මු පවසති.
ප්‍රදේශවාසීන්ගේ දැනුම් දීමකට අනුව විශාල පරිශ්‍රමයක් දරා අල්ලා ගත් මෙම කිඹුලියගේ දිග අඩි 8 ½ කි.
මෙම කිඹුලිය විල්පත්තු වනයේ ජලය තිබෙන සංචාරකයින් ගමන් නොගන්නා ප්‍රදේශයකට රැගෙන ගොස් මුදා හරින බව පුත්තලම වනජීවී පාලන ඒකකය සඳහන් කරයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගමකට තර්ජනය වු කිඹුලියක වනජීවී නිලධාරීන් අල්ලාගනී