IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ගමකටම කරදරයක් වු අඳුන් දිවියෙක් අල්ලයි

(රංජිත්රාජපක්ෂ)                       

නාවලපිටිය පොලිස් වසමට අයත් ජයසුන්දඕවිට ප්‍රදේශයේ ගමක් භිතියට පත් කරමින් සැරිසැරු අඳුන් දිවියෙකු උගුලක් අටවා  අල්ලාගැනීමට ගම්වාසීහු  අද (06) උදැසන සමත් වූහ.
 

මහවැලි ගඟට ආසන්නයේ පිහිටි ජයසුන්දරඕවිට ගම්මානයට මහවැලි ගඟ අසළ  ලදු කැලෑවක අඳුන් දිවියන් විශාල පිරිසක් සිටින බවත්, රාත්‍රී කාලයේ තම ගම්මානයට පැමිණෙන අඳුන් දිවියන් නිවසේ සුරතලේට ඇති කරන සුනඛයින් දඩයම් කර කුකුළන්ද රැගෙන යන බව ගම්වාසීහු කියති.
 
ජයසුන්දරඕවිට ගම්වාසින් ගම්මානයේ සැරිසරන අඳුන් දිවියන් පිළිබඳව  වනජිවි නිලධාරින්  දැනුවත් කළත් එයට නිසි ප්‍රතිචාර නොලැබිම නිසා ගම්වාසින් සියළු දෙනා එක් වි මුදල් රැස් කර ගම්මානයේ සැරිසරන අඳුන් දිවියන් අල්ලා වනජීවි නිලධාරින්ට  නිරුපද්‍රිතව  භාරදීමට ජයසුන්දරඕවිට ගම්වාසින් කටයුතු කර තිබුණි.
 
 ගම්වාසින් විසින් අටවා තිබු උගුලට ඉකුත් 4 වෙනිදා අඳුන් දිවි පැටවෙකු හසු වි තිබු අතර ,එම අඳුන් දිවි පැටවා වනජිවි නිලධාරින් වෙත භාර දිමට ගම්වාසින් කටයුතු කර තිබුණි.
 
අද අල්ලාගත් අඳුන් දිවියා පිරිමි සතෙකු බවත්, එම අඳුන් දිවියා වනජිවි නිලධාරින්ට භාර දිමට කටයුතු කරන බව ගම්වාසීහූ පැවසූහ.

 



අදහස් (0)

ගමකටම කරදරයක් වු අඳුන් දිවියෙක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 15 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 818 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 599 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site