IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


ගැබිණි මව්වරුන්ට ජනපතිගෙන් මාතෘ තිළිණ

(චමිල් රුපසිංහ)

මහනුවර දිස්ත්‍රීක්කයේ ගැබිණී මාතාවන් දහසකට අධික සංඛ්‍යාවක් සදහා ජීවන මාතෘ තිළිණ ප්‍රණාම හා අධ්‍යාත්මික උපහාර වැඩසටහනක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් අද (16)  මහනුවර ජනාධිපති මන්දිරයේදී පැවැත්විණි.

රසවින්දන වැඩසටහන් මෙන්ම දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් ද මෙහිදී පැවැත්විණි.මීට අමතරව එම මව්වරුන් වෙනුවෙන් රුපියල් 3000ක් පමණ වටිනා වියළි සලාක සහ පෝෂණ ද්‍රව්‍ය බෙදාදීමක් ද සිදු කෙරිණි.



අදහස් (1)

ගැබිණි මව්වරුන්ට ජනපතිගෙන් මාතෘ තිළිණ

පුෂ්පා Thursday, 20 July 2017 07:20 AM

මේ සහන මල්ලේ ළදරු කිරිපිටි තිබේදැයි බලන්න. දසකයකට පමණ පෙර නෙස්ලේ සමාගම දියත්කළ ළදරු පිටි ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් බොහෝ දෙනා බැලුවේ පිළිකුල් ඇසින්, ඔවුන් එය හැදින්වූයේ ළදරුවන්ගේ මාරයා ගෙන දෙන්නක් ලෙසයි. එක් චෝදනාවක් වූයේ අත දරුවන් ළදරු පිටිවල රස බැලූ විගස මව් කිරි ප්‍රතික්ෂේප කිරීමට පෙළඹීමයි. මේ ගැන බොහො දේ අන්තර්ජාලයෙන් කියැවිය හැකියී.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31398 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13648 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11022 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 135 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1039 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 285 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site