(පාලිත නානායක්කාර)
හල්දුම්මුල්ල වෑඑළිය ප්‍රදේශයේදී දැවැන්ත ගෝනකු මරා මස් කර ත්‍රී රෝද රථයකින් රැගෙන යමින් සිටි පුද්ගලයන් තිදෙනෙකු අද(19) සැකපිට අත්අඩංගුවට ගත් බව හල්දුම්මල්ල සීලතැන්න වනජීවී කාර්යාලය කියයි.
කිලෝ 150ක පමණ ගෝන මස් ඔවුන් සතුව තිබී අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර උප තැපැල් ස්ථානාධිපතිවරයකු ද වන බව වනජීවි නිලධාරීහු පවසති.
සැකකරුවන් දෙදෙනෙකු සොරගුනේ සහ අමිලගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බව ඔවුහු වැඩිදුරටත් පවසති.
සැකකරුවන් අද(19) බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගෝන මස් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට