(නිමල් ජයරත්න)
මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ පේරක කලාපයේ වෙඩිපිටිය ප්‍රදේශයේදී ටී 56 ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කළ ගෝන දෙනක කැබ් රථයක පටවා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අද(28) අත්අඩංගුවට ගත් බව කන්දේගම අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
සැකකරුවන් අලවාකුඹුර දම්මිස්ස ප්‍රදේශයේ පෞද්ගලික ගොවිපළක හිමිකරුවන් බව ආරක්ෂක කාර්යාලය පවසයි.
සැකකරුවන් අද දින දෙහිඅත්තකන්ඩිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගෝන දෙනක මැරූ 2ක් අත්අඩංගුවට