(කාංචන කුමාර ආරියදාස)
දඹුල්ල ඉහළ ඇරැවුල ප්‍රදේශයේ සතුන් මරා නගරයේ හෝටල් වලට අලෙවිකරණ ජාවාරම්කරුවන් දෙදෙනෙකු ගිනි අවි දෙකක් සමඟ දඹුල්ල දිස්ත්‍රික් අපරාධ පොලිස් කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දඹුල්ල ඉහළ ඇරැවුල ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි සහ 19 හැවිරිදි තරුණයන් දෙදෙනෙකි.
දඹුල්ල දිස්ත්‍රික් අපරාධ ඒකකයට ලැබුණු තොරතුරක් මත දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ උපදෙස් පරිදී පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම ගිනි අවි දෙක වන සතුන් ඝාතනය සඳහා යොදා ගෙන ඇති බව සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 16
104
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
907
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
621
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගිනි අවි දෙකක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට