(ශාන්ත චන්ද්‍රසිරි)
ගිනි අවි දෙකක් හා ජීව උණ්ඩ හතක් සමග සැකකරුවන් දෙදෙනෙකු නුවරඑළිය කඳපොල, ගල්පාලම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්බව නුවරඑළිය කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය පවසයි.
මෙම පුද්ගලයන් දෙදෙනා තුවක්කු හා ඊට යොදන ජීව උණ්ඩ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදි පොලීසිය අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් රාගල හා හල්ග්‍රන්ඔය ප්‍රදේශවල පදිංචිකරුවන් දෙදෙනෙකි.
මොවුන් ගිනි අවි රැගෙන යන ලද්දේ කුමන අපරාධයක් කිරීමටද යන්න පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය කියයි.
සැකකරුවන් දෙදෙනා නුවරඑළිය අධිකරණයට අද (30) ඉදිරිපත් කිරීමට නියමිතය.
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
ගිනි අවි-ජීව උණ්ඩ සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට