( ඉන්දිකා රාමනායක)
විදෙස් රටක නිෂ්පාදිත ගිනි අවියක් සහ උණ්ඩ 4 ක් සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු පෙතියාගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
44 හැවිරිදි මෙම සැකකරු පෙතියාගොඩ පදිංචිකරුවෙකි.
ලැබුණු තොරතුරක් මත සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු අද කොළඹ ප්‍රධාන මහේත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිනි අවි-උණ්ඩ සමඟ සංවිධානාත්මක අපරාධකරුවෙකු අල්ලයි