සුමතිපාල දීයගහගේ
කිරින්ද පුහුල්වැල්ල වතුකොලකන්ද ප්‍රදේශයේ දී නීතිවිරෝධි ගිනිඅවි දෙකක් සහ ජීව උණ්ඩ දෙකක් සමඟ සැකකරුවෙකු මාතර කොට්ඨාස දුෂණ මර්දන අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
පොලිසියට ලැබුණු තොරතුරක් මත සැකකරුගේ නිවස පරික්ෂා කර මෙරට නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් විදේශීය රටක නිෂ්පාදිත බෝර 12 තුවක්කුවක් එම තුවක්කුවට යොදා ජීව උණ්ඩ දෙකක් සහ හිස් පතරොම් කොපු තුනක්ද පොලිසිය බාරයට ගෙන තිබේ.
ගිනිඅවි සමඟ අත්අඩංගුවට ගත් සැකකරු 44 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු අද (23) අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගිනි අවියක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට