(ඩී.කේ.රත්න)
හම්බෙගමුව මයිලවල ප‍්‍රදේශයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු අද (25) අත්අඩංගුවට ගත් බව හම්බෙගමුව පොලිසිය පවසයි.
හම්බෙගමුව මයිලව ප‍්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ
මයිලවල ප‍්‍රදේශයේ පුද්ගලයෙකු ගිනි අවියක් භාවිතා කරන බවට හම්බෙලමුව පොලිසියට ලැබුණු තොරතුරක් මත හම්බෙගමුව පොලිසියේ නිලධාරීන් පිරිසක් විසින් මෙම විශේෂ සෝදිසි මෙහෙයුම සිදුකර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට