IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

(දයාරත්න ඇඹෝගම)

 

නීතිවිරෝධීව මෙරට නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ 43 හැවිරිදි පුද්ගලයකු අද (20) කලාකරබැවේ දී අත්අඩංගුවට ගත් බව ඉලලෝගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉපලෝගම,කලාකරබැව,අලුත්අක්කරේ පදිංචි 43 හැවිරිදි පුද්ගලයෙකි.

පොලිසියට ලද තොරතුරක් මත මෙම පුද්ගලයාගේ නිවස පරික්ෂා කිරිමේදී නිවස තුළ සඟවා තිබු මෙම ගිනි අවිය සමඟ සැකකරු මෙසේ අත්අඩංගුවට ගෙන තිබිණි.

අනවසරෙන් මෙම ගිනි අවිය නිෂ්පාදනය කිරිම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද පොලිසිය පවසයි.

සැකකරු ගිනි අවිය ද සමඟ අද (20) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

ගිනි අවියක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 334 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 209 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1001 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site