(දියතලාව - ඩී.කේ.රත්න )
සූරියවැව පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් විසින් හම්බෙගමුව බලහරුව ඌරුහෙළ ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී පතරොම් යොදන ගිනි අවියක් සමග පුද්ගලයෙකු අද (7) අත්අඩංගුවට ගෙන ඇතයි තණමල්විල පොලීසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා හම්බෙගමුව බලහරුව ඌරුහෙළ ප්‍රදේශයේම පදිංචි වයස අවුරුදු හතලිස් 43ක අයෙකි.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයා වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා තණමල්විල පොලීසියට බාරදී ඇත.
තණමල්විල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි තණමල්විල පොලිස් නිලධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදුකරති.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගිනි අවියක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට