(අනීෂා මානගේ)
ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් සහ ජීව පතුරොම් දෙකක් සමඟ අයකු අද(03) අත්අඩංගුවට ගත් බව තංගල්ල මූලස්ථාන පොලිස් ස්ථානයේ අපරාධ විමර්ශන අංශය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු තංගල්ල අලුත්ගොඩ ප්‍රදේශයේ පදිංචි පනස් හැවිරිදි අයකු බව නිලධාරීහු කියති.
සැකකරු පදිංචි නිවෙසේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු සන්තකයේ තිබී ගල්කටස් වර්ගයේ ගිනි අවියක් සහ ජීව පතුරොම් දෙකක් පොලිස් නිලධාරීහු සොයාගත්හ.

2025 දෙසැම්බර් මස 18
249
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
180
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනි අවියක් - පතොරම් සමඟ අයෙක් අත්අඩංගුවට
Nuwan Sunday, 03 February 2019 09:55 AM
හොඳ නිර්මාණයක් කරලා තියෙන්නේ... ප්‍රමිතියෙන් ඉහළ එකක් බව පේනවා. නමුත් වැඩේ නීති විරෝධියි.