IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ගිනි අවියක් පත්තු වී පුද්ගලයෙක්ට තුවාල

(ඩී.ජී.සුගතපාල)
 
පුද්ගලයින් දෙදෙනෙකු ගිනිඅවි දෙකක්  රැගෙන යතුරු පැදියකින් යමින් සිටියදී හික්කඩුව කටුකොලිහ ප්‍රදේශයේදී අද (02) උදෑසන අත් වැරදිමකින් ගිනි අවියක් පත්තු වී එක් අයෙකු තුවාල ලබා තිබේ.
 
තුවාල ලැබූ පුද්ගලයා අසළ තිබූ සම්බාහන මධ්‍යස්ථානයක සැඟව සිටියදී පොලිසිය විසින් ගල් කටස් වර්ගයේ ගිනි අවියක් සහ රිවෝල්වරයක් සමග අත්අඩංගුවට ගෙන ඇත.
 
මෙම පුද්ගලයින් දෙදෙනා දැනට බන්ධනාගාරගතව සිටින පාතාල සාමාජිකයෙකුගේ ගෝලයින් බවත් මෙම ගිනි අවි ගෙන යමින් සිටියේ කුමන අරමුණකටදැයි පරික්ෂණ පවත්වන බවත් හික්කඩුව පොලිසිය පවසයි.

(ඡායාරූප -  රවී ලියනගේ)

 



අදහස් (0)

ගිනි අවියක් පත්තු වී පුද්ගලයෙක්ට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site