(සුමතිපාල දීයගහගේ )
අහංගම මීගහගොඩ ප්‍රදේශයේ නිවසක් හදිසියේ ඇතිවූ ගින්නකින් නිවස සම්පූර්ණයෙන්ම විනාශවී ගොස් ඇතැයි අහංගම පොලිසිය
පවසයි.
මෙම නිවසේ පදිංචි මව පියා සහ දරුවන් දෙදෙනා අසල පිහිටි මවගේ මහ ගෙදරට ගිය අතර දී ඊයේ ( 01) රාත්‍රියේ ගින්න ඇවිලී ගොස් නිවසේ තිබු සියලු භාණ්ඩ ගින්නෙන් අලු බවට පත්ව තිබේ.
පාසලේ හය වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන එක් දරුවෙකුගේ පාසල් පොත්පත්ද ගින්නට හසුවී ඇත. අහංගම පොලිසිය සහ අසල් වැසියන් එක්ව ගින්න නිවා ඇතත් කිසිවක් ඉතිරිකර ගත නොහැකිවී තිබේ.
අහංගම පොලිසිය මේ පිළිබද පරික්ෂණ පවත්වයි.

2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගින්නකින් නිවසක් මුළුමනින්ම අලුවෙයි