(පාලිත ආරියවංශ සහ නිශාන්ත කුමාර)
මහියංගණ රිදීමාලියද්ද ඇකිරියන්කුඹුර ගම්මානයේ වගා හේන් තුනක පැල්වල තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවි 3ක් සොයාගත් බව රිදීමාලියද්ද පොලිසිය පවසයි.
ඊයේ (10) රාත්‍රී මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 28,29,30 යන වයස් කාණ්ඩවලට අයත් ඇකිරියන් කුඹුර පදිංචිකරුවෝ වෙති.
බදුල්ල පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ උපදෙස් මත රිදීමාලියද්ද පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් බන්දුලසේන මහතාගේ මෙහයවීම යටතේ රිදීමාලියද්ද පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
(ඡායාරූප - නිශාන්ත කුමාර)

(ඡායාරූපය - පාලිත ආරියවංශ)

2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගිනිඅවි තුනක් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට