(ජේ.කේ.එල් චාමින්ද)
ගල්කටස් වර්ගයේ ගිනි අවියක්, බොර 12 ජීව උණ්ඩ 1ක්, ටි 56 මැගසින් 1ක් හා ටී 56 උණ්ඩ 2 සමඟ සැකකරුවකු අද (2) දහවල් සිනිගම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත්බව රත්ගම විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 63 හැවිරිදි වියේ පසුවන විවාහකයකු බව විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි.
සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේ දී ඔහුගේ නිවසේ තිබී මෙකී ආයුධ තොගය සොයාගත් බව පොලිසිය පවසයි.
පුද්ගලයින්ට වෙඩි තබා භිය ගැන්විම, පහරදිම් හා තර්ජනය කිරිම් සම්බන්ධයෙන් සැකකරුට විරුද්ධව චෝදනා ඇති බව පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වි ඇත.
සැකකාර පුද්ගලයාට මෙකී ආයුධ ලැබුණේ කෙසේ ද යන්න විශේෂ කාර්ය බළකා කඳවුර මගින් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත. යුද හමුදා සෙබලෙකු විසින් මොහුට මෙම අවි ආයුධ ලබා දි ඇති බව පැවසෙන අතර ඔහු අත්අඩංගුවට ගැනිම සදහා පරික්ෂණ පවත්වයි.
2025 නොවැම්බර් මස 04
840
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2481
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1781
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ගිනිඅවි-ජීව උණ්ඩ සමඟ සැකකරුවකු අත්අඩංගුවට