(නිශාන්ත කුමාර)
ජීව අත්බෝම්බයක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් , ටී-56 උණ්ඩ හතරක් , ඇතුළු භාණ්ඩ තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින්සිටියදී ගිරාදුරුකෝට්ටපොලිසිය මගින් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයින් 7 දෙනෙකු මෙම මස 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහියංගන මහේත්‍රාත් ලක්ෂ්මන් ප්‍රියංකර මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ මහියංගණ රොටලවෙල, කඩවත, දිවලපැලැස්ස, රත්නපුරල අරලගංවිල ආදී ප්‍රදේශයන්හි පදිංචි අවුරුදු 25-35 අතර පිරිසකි.
මාර්ගයේ ගමන් ගත් සැක කටයුතු මෝටර් රථයක් පරීක්ෂා කිරීමේදී මොවුන් සතුව තිබී ජීව අත්බෝම්බයක්, ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් , ටී- 56 උණ්ඩ හතරක්, මුහුණූ ආවරණ දහයක්, අත් ආවරණ හයක්, රම්බෝ පිහියක් හා කිණිස්සක් ද අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 16
13
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
815
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
594
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
ගිනිඅවි ඇතුළු නීතිවිරෝධී භාණ්ඩ තබා ගත් 10 දෙනා රිමාන්ඩ්