(ක.ග. කරුණාරත්න)
මෙරට සාදන ලද ගිනිඅවියක් සහ බොර් 12 හිස්පතරොම් කොපුවක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු පොලොන්නරුව, කලහගල ප්‍රදේශයේදී අද(29) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව පොලොන්නරුව පොලීසිය කියයි.
සැකකරුවන් කලහගල, නවගම්මානය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව අනාවරණය වී ඇත.
පොලීසියට ලැබුණු තොරතුරක් මතවැටලීම සිදුකර ගිනිඅවිය සහ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ.
සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
පෙලොන්නරුව පොලීසිය මේ පිළිබඳව පරීක්‍ෂණ පවත්වයි.
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
ගිනිඅවියක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට