IMG-LOGO

2025 සැප්තැම්බර් මස 23 වන අඟහරුවාදා


ගිංතොට මළ පිරිපහදු මධ්‍යස්ථානයක් පිහිටුවීමට එරෙහිව විරෝධතාවයක්

(ජී ඩබ්ලිව් කේ ප්‍රේමතිලක ද සිල්වා)

ගිංතොට මහවත්තේ ඉදිකිරීමට යෝජිත මළ පිරිපහදු මධ්‍යස්ථානයට විරෝධය දක්වා ප්‍රදේශවාසීහු අද (15) ගිංතොට තුන් මහල් විහාරය ආසන්නයේ දී විරෝධතාවයක නිරත වූහ.

විරෝධතාකරුවන් කියා සිටියේ මෙම මළ පිරිපහදු මධ්‍යස්ථානයට තමන් අකමැත්තක් දක්වන්නේ එය පිහිටුවීමට යෝජිත ස්ථානය ඊට නුසුදුසු බව පැවසීමට බවයි.

මෙම විරෝධතාවයට ප්‍රථමයෙන් මෙම යෝජිත ස්ථානය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ට කරුණු පැහැදිලි කර දීම සඳහා ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් හිමාලි රත්නවීර මහත්මියගේ සහ ගාල්ල නගරාධිපති ප්‍රියන්ත සහබන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක්ද තුන් මහල් විහාරයේ දී පැවැත්විණි.



අදහස් (0)

ගිංතොට මළ පිරිපහදු මධ්‍යස්ථානයක් පිහිටුවීමට එරෙහිව විරෝධතාවයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31990 39


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14445 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11226 30


මේවාටත් කැමතිවනු ඇති

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 21 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 280 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1227 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

Our Group Site