බිමල් ෂ්‍යාමන් ජයසිංහ
මත්පැන් සාදයකින් අනතුරුව බණ්ඩාරගම පොලිසියේ පරීක්ෂක ශ්‍රේණි නිවස්නය තුලදී ගුටි බැට හුවමාරු කර ගත් පොලිස් නිලධාරීන් දෙදෙනා වහාම ක්‍රියාත්මක වන පරිදි මාරු කර යැවූ බව සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහතා පැවසීය .
රාජකාරි ආවරණය සදහා තිබෙන තනතුරක් සම්බන්ධයෙන් කලක සිටි පැවති ආරවුලක් මෙම ගැටුමට මුල් වී ඇත .
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයා කොළඹ මධ්‍යම කොට්ඨාසයටත්, පොලිස් පරීක්ෂකවරයා නුගේගොඩ කොට්ඨාසයටත් මාරු කර හැරිය බව සහකාර පොලිස් පරීක්ෂක වරයා වැඩිදුරටත් පැවසීය .
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගුටි බැට හුවමාරු කරගත් පොලිස් නිලධාරීන් දෙදෙනාට ස්ථාන මාරු
ධම්ම Saturday, 30 May 2020 10:30 AM
අරක්කු හොඳ සමාජවාදී බීමක්. බිව්වාම ලොකු පොඩි උස් පහත් බේද නැහැ. ඔක්කොම එකයි.