(රන්න චන්ද්‍රසේන ගමගේ සහ අසෝක තිලකරත්න)
ලුණුගම්වෙහෙර බෙරලිහෙල ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් තරුණයෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයිද ලුණුගම්වෙහෙර පොලීසිය පවසයි.
ගැටුමෙන් මියගොස් ඇත්තේ ඇල්ලේගල තිස්සමහාරාමයේ පදිංචිව සිටි හීන්කැටිය ගමගේ ලක්ෂාන් මධුසංක නම් 27 හැවිරිදි අයෙකි.
තුවාල ලබා රෝහල් ගත කරඇත්තේ ලුණුගම්වෙහෙර සාම මාවතේ පදිංචිකරුවෙකු වන බී.ජේ.මනෝජ්(39) සහ පන්නේගමුවේ පදිංචි අන්දාහැන්නදිගේ සුමේද මධුසංක (28)නම් අයෙකු බවද පොලීසිය පවසයි.
ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ලුණුගම්වෙහෙර පොලීසිය පරීක්ෂණ සිදුකරයි.
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ගැටුමකින් අයෙක් මරුට - 2ක් රෝහලේ