(දයාරත්න ඇඹෝගම)
ඉපලෝගම පිංපාර හන්දිය අසලදී ගංජා ග්‍රෑම් 840ක් සමඟ යුධ හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට ගත් බව ඉපලෝගම පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වත්තේගම ප්‍රදේශයේ හමුදා කඳවුරකට අනුයුක්තව සේවය කරන 43 හැවිරිදි කපිතාන්වරයෙකි.මොහු ගම්පහ ප්‍රදේශයේ පදිංචිකරැවෙකි.
සැකකාර හමුදා කපිතාන්වරයා ඉපලෝගම ප්‍රදේශයට ගංජා රැගෙනවිත් බෙදා හරින බවට පොලිසියට ලද තොරතුරක් මත උපාය දුතයන් ලවා ගංජා මිලදී ගැනීමට සලස්වා ඔහු අත්අඩංගුවට ගෙන තිබුණි.
සැකකරු අද (07) දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත විය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ගංජා සමඟ යුධ හමුදා කපිතාන්වරයෙකු අත්අඩංගුවට