බිමල් ශ්‍යාමන් ජයසිංහ
ඉකුත් පළාත් පාලන මැතිවරණයට කලුතර ප්‍රාදේශීය සභාවෙන් ඉදිරිපත් වී පරාජයට පත් වූ අපේක්ෂකයකු හා ඔහුගේ මස්සිනා සමඟ කේරල ගංජා ග්‍රෑම් 300ක් බණ්ඩාරගම ගල්කුඩේ පාලම අසල දී අද (13) අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකය කියයි.
මෙම කේරල ගංජා තොගයේ වටිනාකම රුපියල් 30,000ක් පමණ වන බව පොලිසිය පවසයි.
පැල්පොල ප්‍රදේශයේ පුද්ගලයකුට කේරල ගංජා විකිණීමට පැමිණෙන බවට පානදුර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දිල්රුක් කොළඹගේ මහතා ලද තොරතුරක් අනුව මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
340
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
213
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1004
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට