(තුසිත කුමාර ද සිල්වා)
බේරුවල ගබඩාගොඩ පහර ප්‍රදේශයේදී ගංජා මිශ්‍ර දුම් කුඩු මිලිග්‍රෑම් 4,000ක් සහ මිලිග්‍රෑම් 50,500ක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව බේරුවල පොලිසිය කියයි.
සැකකරුවන් 33 හා 50 හැවිරිදි පුද්ගලයන් බව පොලිසිය පවසයි.
මහා පරිමාණයෙන් ගංජා මිශ්‍ර දුම් කුඩු ජාවාරමේ නිරත වූ තැනැත්තා පාසල් වයසේ ළමුන් ඉලක්ක කරගනිමින් මෙම දුම් කුඩු කුඩා පොලිතින් පැකට්වලට අසුරා අලෙවියට සූදානම් කර තිබූ බව ද පොලිසිය වැඩිදුරටත් කියා සිටී.
දුම්කුඩු ඇඹරීමට ගන්නා උපකරණ සහ පොලිතින් තොගයක් ද පොලිසිය බාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ගංජා මිශ්‍ර දුම් කුඩු විකිණූ ජාවාරම්කරුවන් 2ක් අත්අඩංගුවට